අස්ලිස නැකත් පද විමසුම-1



තෙරුවන් සරණයි!

අස්ලිස නැකත මුල්කරගෙන කොටස් පහකින් යුතු සිදුකරන ලෞකික හා ලෝකෝත්තර හේතුපල විග්‍රහයක පලමු කොටසයි මේ. මෙහිදී අස්ලිස නැකත පිළිබඳ මූලික සමාලෝචනයක් සිදු කරයි. ඒ අතර මහා ඍෂීන් වහන්සේලා මෙම නැකතෙහි ශක්තිය වශයෙන් ඉදිරිපත් කරන වන "විෂ්ආශ්ලිශ ශක්තිය" සම්බන්ධ තතු ගැඹුරෙන් විමසීමක් ද සිදු කරයි.

බොහෝ කාලයක් සැඟව ගොස් තිබී යලි මතුකල නිර්මල සද්ධර්මයට අනුව, ග්‍රහ අපල අවම කර ගෙන නිවන් මග වැඩීමට අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද උතුම් බණ පදයක් මතක් කර ගැනීමද සිදු කරනු ලබයි.

(මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට වීඩියෝවේහි දකුණුපස පහත කොටසේ ඇති Settings ඹස්සේ Quality එක 480p දක්වා වැඩි කරගැනීම යහපත්ය.)

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

Guest Article: An Open Letter