Posts

Showing posts from August, 2018

සත්‍යාවබෝධයෙන් සහ මුලාවෙන් කරනා ප්‍රකාශ

Image
අති පූජ්‍ය වහරක අභයරත්නාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් 2012.10.15 දින වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ දී ගැටලුවකට පිලිතුරු .  මම මුලින් ම වහරක හිමියන් ගේ සජීවී දේශනාවක් ඇහුවේ 2012.10.29 දිනය. සති දෙකක ට කලින් වහරක ගියා නම් මේ දේශනාව සජීවී ව අහන්න තිබ්බා. කමක් නෑ.