අස්ලිස නැකත් පද විමසුම-2



අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ දෙවෙනි කොටස මෙය වේ. විදේශීය විද්වත් ජ්‍යෝතීශ්‍යවේදීන් සහ පර්යේෂකයන් අස්ලිස නැකත පිළිබඳව ඉදිරිපත් කරන යතුරු පද keywords කිහිපයක් මෙහිදී විමසා බලයි.
ඒ අතර එම යතුරු පද වලින් නිවේදනය කරන ප්‍රකාරයන් ලෞකික සහ ලෝකෝත්තර හේතුපල දහමට අනුව ගැඹුරෙන් විමසීමක් සිදුකරයි.
බොහෝ කාලයක් සැඟව ගොස් තිබී යලි මතුකල නිර්මල සද්ධර්මයට අනුව, ග්‍රහ අපල අවම කර ගෙන නිවන් මග වැඩීමට ගැනීමට අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද උතුම් සාසනික විසදුම් කිහිපයක් මතක් කිරීමද සිදු කරනු ලබයි.

(මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට වීඩියෝවේහි දකුණුපස පහත කොටසේ ඇති Settings ඹස්සේ Quality එක 480p දක්වා වැඩි කරගැනීම යහපත්ය.)

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

Guest Article: An Open Letter