2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!
මායාවරුන් ගේ කැලැන්ඩර කතාව පාදක කරගෙන 2012.12.21 දින ලෝක විනාශය සිද්ධ වෙන බවට විවිධ ගිහිපැවිදි පිරිස් කළ කතා සහිත වීඩියෝපට YouTube අවකාශයේ තියෙනව. ඒ වගේම 2012 වැනි විවිධ හොලිවුඩ් චිත්‍රපටිත් ඒ මතය මත පිහිටා පල වුණු බවට මතක ඇති. මේ මාතෘකාව ගැන විශාරදව කරුණු පැහැදිළි කරමින් 2012 ට වසර ගණනාවකට පෙර සිටම ආර්ය ත්‍රිවිද්‍යාලාභී වහරක අභයරතනාලංකාර හිමියන් ලෝක විනාශය සිද්ධවීමට හේතු නැති බව එල්ල කරලම පවසා සිටියා උන්වහන්සේ හට ඒ සම්බන්ධ ප්‍රශ්ණ වළට පිළිතුරු දෙන අතර. මම පහත සඳහන් කරනවා ඒ සම්බන්ධව ශ්‍රාවක පිරිස් 2012.12.21 ට පෙර අහපු ප්‍රශණ timeline එකක් සහිතව සහ ඒවාට වහරක හිමියන් දුන්න ගාම්භීර පිළිතුරු. 2008 දෙසැම්බර් 26: කල්ප විනාසයක් යනු කුමක් ද? 2012 වර්ෂයේදී කල්ප විනාශයක් සිදුවෙනවාද? https://www.waharaka.com/listen/CD038-18 2009 මාර්තු 21: අපි නිවන් දකිමු යන පොතෙහි 2012 දෙසැම්බර් 21 වන දින කල්ප විනාසයක් සිදු වන බව සදහන් විය. එය අපට බලාපොරොත්තු වන අයුරු බලපාන අයුරු කෙසේද? https://www.waharaka.com/listen/CD041-33 2009 මාර්තු 28: අපි නිවන් දකිමු තුන් වන ග්‍රන්තයෙහි ...