තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්
තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු ච ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං ඤාතිප්‍රේතයෝ ( මිය පරලොව යාමෙන් පසුව ) තමන් පෙර විසූ ගෙය ( ස්වකීය ගෘහය ) කරා පැමිණ බිත්තියෙන් පිට ද ගෘහසන්ධි , බිත්ති මුල යනා දී තැන් හි සිටිති . පහූතේ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ න තේසං කෝචි සරති සත්තානං කම්මපච්චයා කන බොන බොහෝ ආහාරපාන පිළියෙල ව ඇති කල්හි පවා කිසි ම නෑදෑයෙක් ඒ පරලොකරාප්ත ඤාතීන් ඔවුන් ගේ අකුසල කර්මහේතුවෙන් ම සිහි නො කරයි . ඒවං දදන්ති ඤාතීනං යේ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලේන කප්ප...