වහරකථේරාභිවන්දනා--මහානුභාවසම්පන්න වට්ටක පිරිත
"න භික්ඛවේ , ඒතං ඒතරහි මය්හං බලං ; යං ඉමං භූමිප්පදේසං පත්වා ඒස අග්ගි නිබ්බායති. ඉදං පන මය්හං පෝරාණකසච්චබලං. ඉමස්මිං හි පදේසේ සකලම්පි ඉමං කප්පං අග්ගි න ජලිස්සති. කප්පට්ඨීයපාටිහාරියං නාමේතන්ති. " -- මහණෙනි , මෙය දැන් මාගේ බලයක් නොවේ. මේ භූමි ප්‍රදේශයට පැමිණ ගින්න නිවේ යන යමක් වේ ද , මෙය වනාහි මාගේ පැරණි සත්‍ය බලයකි. මේ ප්‍රදේශයෙහි මේ මුලු කල්පයේ ම ගින්න නොඇවිලවන්නේය. මෙය කල්පයක් පවත්නා ප්‍රාතිහාර්‍ය්‍යයක් නම් වේ. වට්ටක පිරිත පූරෙන්තං බෝධි සම්භාරේ - නිබ්බත්තං වට්ටක ජාතියං යස්ස තේජේන දාවග්ගි - මහාසත්තං විවජ්ජයි ථේරස්ස සාරිපුත්තස්ස ලෝකනාථේන භාසිතං කප්පට්ඨායි මහාතේජං පරිත්තං තං භණාමහේ අත්ථි ලෝකේ සීලගුණෝ සච්චං සෝචෙය්‍යනුද්දයා තේන සච්චේන කාහාමි සච්චකිරියමනුත්තරං ආවජ්ජිත්වා ධම්මබලං - සරිත්වා පුබ්බකෙ ජිනෙ සච්චබල ’ මපස්සායං -...