විභජජවාදී ආභිධර්මික සම්භාෂණය සහ වහරහ හාමුදුරුවෝ
මා අකැමතිම දේ කෙනෙකුගේ හිත රිදෙන සේ කටයුතු කිරීම හා ඒ මගින් සිත් තැවුල් ඇති කරගැනීම. එය අනාර්ය භූමියයි. මා කැමතිම දේ කෙනෙකුගේ හිත නිවෙන සේ කටයුතු කිරීම හා සියල්ලෝ සමාදානව සතුටින් විසීම. එය ආර්ය භූමියයි. — අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ