අස්ලිස නැකත් පද විමසුම-4



මේ අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ සිව්වන කොටසය.

බුදු දහමට අනුව ලෝකය අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙආකාරයකි. අභ්‍යන්තර ලෝකය ඇස, කන, නාසය, දිව, ශරීරය, මන ලෙසත්; භාහර ලෝකය රෑප, ශබ්ද, ගන්ඳ, රස, පොට්ටබ්බ, ධර්ම ලෙසත් ධර්මයේ සඳහන් වෙයි. බුදු පියාණන් වහන්සේ වසර දෙදහස් හයසීයකටත් කළින් විග්‍රහ කර ඇති මේ සත්‍ය සනාථ කරමින් භෞතික විද්‍යා ඇසට දැන් දැන් "නව සොයා ගැනීම්" හසුවී ඇත.
දස අකුසලයෙන් තොරව සිටයදි මනුෂ්‍යයන්ගේ තිබුණු යහපත් ගති දුරට අස්වෙලා - "දුරස් වෙලා", එසේම "ස්ව" නොහොත් තමන් ලග තිබුන ගුණවත් ශක්තිය විසි වෙලා - "විස්ව" - "විශ්වය" නිර්මානය වී ඇති හැටිත්, තමන් "ස්ව" හැටියට දැරූ "ධර්ම" සහ "භාවයන්" දුරට අස් වීමෙන් දුරස්වීමෙන් "ස්වභාව ධර්මය" හට ගෙන තිබෙන හැටිත් ආදී විශ්වසම්භව යථාර්ථයන් (
Big Bang Theory ආදීය සුරංගනා කථා බවට පත් කරමින්) අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා ඥානයන්ගෙන් සියලු වැහුම් හැර දේශනාකර හමාරය.


(මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට වීඩියෝවේහි දකුණුපස පහත කොටසේ ඇති Settings ඹස්සේ Quality එක 480p දක්වා වැඩි කරගැනීම යහපත්ය.)

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!