ලෝකය හිස් දෙයක් කියන්නෙ ලෝකයක් නැහැ කියන එකද ? Get link Facebook X Pinterest Email Other Apps - September 05, 2019 පූජ්‍ය වලල්ලාවිට මුදිත වංස හිමි Get link Facebook X Pinterest Email Other Apps Comments
රතන සූත්‍රය තේරෙන සිංහලෙන් - November 11, 2020 “ චිත්තීකතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං අනෝමසත්ත පරිභෝගං රතනං තේන වුච්චතී ” මහත් ගරුත්වයට පත්වෙන , මහත් වටිනාකමක් ඇති , අසමාන , දුලභව දැකිය හැකි , උත්තම පුද්ගලයන් පරිභෝග කරන අර්ථයන් ගෙන් රතන නම් වේ. — සුත්තනිපාතට්ඨ කතා , රතන සූත්‍ර වර්ණනාව 1. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං මෙහි පැමිණ , පොළොවෙහි හෝ අහසෙහි හෝ රැස්වූ යම්තාක් ( දෙව්බඹුන් ඇතුළු ) භූත පිරිසක් වේ ද , ඒ සියළුම භූතයෝ සතුටු සිතැත්තෝ වෙත්වා ! තවද මගේ වචනය සකසා අසත්වා ! 2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛථ අප් - පමත්තා තවද භූතයෙනි , ඔබ සියලුදෙනා මෙය අසව් ! මනුෂ්‍ය ප්‍රජාවට මෙත් කරව් ! ඒ අය ඔබට දිවාරෑ බලි පූජා කර කරති . එහෙයින් , නොපමාවම ඔවුන්ව රැකගනිව් ! 3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු මේ මිනිස් ලොව හෝ පරලෝකයක හෝ යම් ධනයක් වේ ද , දෙව් ලොව හෝ උත... Read more
තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන් - July 22, 2020 තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු ච ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං ඤාතිප්රේතයෝ ( මිය පරලොව යාමෙන් පසුව ) තමන් පෙර විසූ ගෙය ( ස්වකීය ගෘහය ) කරා පැමිණ බිත්තියෙන් පිට ද ගෘහසන්ධි , බිත්ති මුල යනා දී තැන් හි සිටිති . පහූතේ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ න තේසං කෝචි සරති සත්තානං කම්මපච්චයා කන බොන බොහෝ ආහාරපාන පිළියෙල ව ඇති කල්හි පවා කිසි ම නෑදෑයෙක් ඒ පරලොකරාප්ත ඤාතීන් ඔවුන් ගේ අකුසල කර්මහේතුවෙන් ම සිහි නො කරයි . ඒවං දදන්ති ඤාතීනං යේ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලේන කප්ප... Read more
2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්! - January 17, 2020 මායාවරුන් ගේ කැලැන්ඩර කතාව පාදක කරගෙන 2012.12.21 දින ලෝක විනාශය සිද්ධ වෙන බවට විවිධ ගිහිපැවිදි පිරිස් කළ කතා සහිත වීඩියෝපට YouTube අවකාශයේ තියෙනව. ඒ වගේම 2012 වැනි විවිධ හොලිවුඩ් චිත්‍රපටිත් ඒ මතය මත පිහිටා පල වුණු බවට මතක ඇති. මේ මාතෘකාව ගැන විශාරදව කරුණු පැහැදිළි කරමින් 2012 ට වසර ගණනාවකට පෙර සිටම ආර්ය ත්‍රිවිද්‍යාලාභී වහරක අභයරතනාලංකාර හිමියන් ලෝක විනාශය සිද්ධවීමට හේතු නැති බව එල්ල කරලම පවසා සිටියා උන්වහන්සේ හට ඒ සම්බන්ධ ප්‍රශ්ණ වළට පිළිතුරු දෙන අතර. මම පහත සඳහන් කරනවා ඒ සම්බන්ධව ශ්‍රාවක පිරිස් 2012.12.21 ට පෙර අහපු ප්රශණ timeline එකක් සහිතව සහ ඒවාට වහරක හිමියන් දුන්න ගාම්භීර පිළිතුරු. 2008 දෙසැම්බර් 26: කල්ප විනාසයක් යනු කුමක් ද? 2012 වර්ෂයේදී කල්ප විනාශයක් සිදුවෙනවාද? https://www.waharaka.com/listen/CD038-18 2009 මාර්තු 21: අපි නිවන් දකිමු යන පොතෙහි 2012 දෙසැම්බර් 21 වන දින කල්ප විනාසයක් සිදු වන බව සදහන් විය. එය අපට බලාපොරොත්තු වන අයුරු බලපාන අයුරු කෙසේද? https://www.waharaka.com/listen/CD041-33 2009 මාර්තු 28: අපි නිවන් දකිමු තුන් වන ග්රන්තයෙහි ... Read more
Comments