අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-3



කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක තෙවැන්න මෙය වේ. මෙහි "ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා" යන දහම් පදයන්හි පටිනිද්දේසයක් දැක්වේ.

විවිධාකාරයෙන් බාවිතයේ එන අවසානයට කිව්ව ජන කවිය:


ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ 

බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ 
කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනූ 
තමන්ගේ තරම දැන ගෙන කල් හරිනූ

උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!