Posts

Showing posts from May, 2018

විභජජවාදී ආභිධර්මික සම්භාෂණය සහ වහරහ හාමුදුරුවෝ

Image
මා අකැමතිම දේ කෙනෙකුගේ හිත රිදෙන සේ කටයුතු කිරීම හා ඒ මගින් සිත් තැවුල් ඇති කරගැනීම. එය අනාර්ය භූමියයි. මා කැමතිම දේ  කෙනෙකුගේ හිත නිවෙන සේ කටයුතු කිරීම හා සියල්ලෝ සමාදානව සතුටින් විසීම. එය ආර්ය භූමියයි.   — අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ

වැරදුණු දහම් මග... මධ්‍යස්ථව හිතා බලන්න.

උපුටා ගැනීම වහරක facebook යොමුව.

ගිහිවත, පැවිදිවත සහ නිවන

Image
අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ විසින් අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා ඥානයන්ගෙන් ගිහිවත, පැවිදිවත සහ නිවන පසක්කර දෙන දහම් ඉතා හරවත් ධර්ම දේශනාවක් අසන්නට මම ඇරයුම් කරමි.