Posts

Showing posts with the label Meditation

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-5 ("මාතා යථා නියං පුත්තං..." පාඨයේ සැඟවුණු දහම් අරුත)

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින්   හතකින්   යුතු විග්‍රහයක පස්වෙනි කොටස මෙය වේ. මෙහිදී අද කාලයේ පද පරම ලෞකික ඇරුත් වලින් වැසී ඇති "මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ" යන දහම් නිධානයක් පෙන්වා දෙන බුද්ධ භාෂිත පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කල දෙයක් දේශනා නොකල දෙයක් හැටියට කියන කෙනාද, දේශනා නොකල දෙයක් දේශනා කල දෙයක් හැටියට කියන කෙනාද, උන්වහන්සේ විසින් පෙන්වා දුන් නෙයියාර්ථ දනවන දහම් පදයන් සහ අරුත් නීථාර්ථ ලෙස අරුත් දක්වන කෙනාද, නීථාර්ථ දනවන දහම් පදයන් සහ අරුත් නෙයියාර්ථ ලෙස අරුත් දක්වන කෙනාද, බුදු පියාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නෝ බව ධර්මයේ සඳහන්වේ.  මෙතෙක් කලක් මේ දහම් පද වැරදි ලෙස ඔබ වටහා ගෙන ඇත්නම් ඒ වැරදි දැකීම් නිවැරදිව දකිත්වා යැයි කරුණා මෙත් සිතින් පතමි! "ඡන්නමති වස්සති විවටං නාති වස්සති තස්මා ඡන්නං විවරේථ ඒවං තං නාතිවස්සති"  ධම්ම පදය නිරය වග්ගයෙහි එන ඉහත ගාථාවට අනුව "වරද වැසීමෙන් වරද වැඩි ...

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-2

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක දෙවැන්න මෙය වේ. මෙහි "නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි" යන දහම් පදයන්හි ආර්ය අර්ථ විමසීමක් සිදු කෙරේ. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-1

Image
උද්ධං අධෝච තිරියංච  අසම්බාධං අවේරං අසපත්තං!