Posts

Showing posts with the label Online Hatred

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-4

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක සිව්වන කොටස මෙය වේ. මෙහිදී "නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය" යන පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!