අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-6 "එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං"




කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක හයවෙනි කොටස මෙය වේ. මෙහිදී "එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං" යන දහම් පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. 

මුලින්ම මෙම විග්‍රහය කොටස් හයකට සීමා කිරීමට අදහස් කලද මෙම වීඩියෝව සිදුකිරීමේදී සිදු වූ තාක්ෂණික ගැටලු සහ වෙනත් කරුණු හේතුවෙන් කොටස් හතක් වශයෙන් දිගු කිරීමට සිදුව ඇත. 

ඒ අනුව මේ කමටහන ගැන සිදු කරන අවසාන කොටස හැටියට මා මේ වීඩියෝවේ සඳහන් කල නමුත්, එය එසේ නොවන බව සලකන්න. 

අනිච්චේ දුක්ඛේ!

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!